උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1329

Update – හලාවත වෙඩි තැබීමක්

හලාවත, විලත්තාව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සැමියා විසින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි...

සැකකරුවෙක් සහ සැකකාරියක් සොයන්න පොලිසිය උදව් ඉල්ලයි

සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. මෙම සැකකරු සහ සැකකාරිය වාහන විකුණුම් දැන්වීම් පළකර පුද්ගලයින් රවටා මුදල්...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශය අසල පැවති විරෝධතාව අතරතුරඅන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ...

ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, 2014 වසරේ එවකට ජනාධිපති...

මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලැබූ තිදෙනෙකුට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා. 2018 -12 -...

දේශබන්දු ගැන සොයන විමර්ශන කමිටුව 19 වනදා සිට පරීක්ෂණ කටයුතු අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය...

දුම්රියේ ගැටී මිය ගිය වන අලින් ගැන කෝපා කමිටුවේදී අනාවරණයක්

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම හේතුවෙන් වන අලි 53 දෙනෙක් මියගොස් ඇති බවත්, තවත් 17ක් තුවාල...

සබරගමුව සරසවි නවකවද සිදුවීමට ඇල්ලූ සැකකාර සිසුන් තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29...

ශාන් පුතාගේ විදෙස් ගමන් තහනම ඔක්තෝම්බර් 31 තෙක් ඉවත් කෙරේ

'ශාන් පුතා' නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පනවා ඇති විදෙස් ගමන් තහනම යළිත් වතාවක් ඉවත් කර දෙන ලෙස කළ...

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි (වීඩියෝ)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉදිරි පැය 24 හෝ හෙට (17) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව...

සතියේ ජනප්‍රියම පුවත්