ඕ.අයි.සීලා පස්දෙනෙකුට හදිසියේම ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එලෙස ස්ථාන මාරුවීම ලබාදුන් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුව පහතින්.