උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1324

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. සැමරුම්...

බටලන්ද වාර්තාව අධ්‍යනයට කමිටුවක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක් නීතිපතිවරයා විසින් පත්කර තිබෙනවා. මෙම කමිටුව් ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත...

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්

යෝජිත නව සංශෝධනයට අනුව විදුලි ගාස්තුව වැඩිවන නමුත්; එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් ගනු...

ඇමති නලින්ද ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78...

”මා දණින් වැටී නමස්කාර කළේ වීරෝධාර රණවිරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් නිදහස් මාතෘ භූමියයි”

කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර ලබාගත් යුද ජයග්‍රහණයට අදට වසර 16ක් සපිරෙනවා. මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට සේනාධිනායකත්වය ලබාදුන් පස්වන...

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන අද සේනාධිනායකයාගේ සමාජ මාධ්‍යවල කිසිඳු සටහනක් නැහැ

යුද ජයග්‍රහණයට වසර 16ක් සම්පූර්ණ වන අද දිනයේ දී සේනාධිනායකයා ලෙස ජනපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍යවල ඒ...

හයේෂිකාගෙන් පහර කෑමට ලක්වූ තරුණයාට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තියගෙන් පහර කෑමට ලක්ව, මේ වනවිට ප්‍රතිකාර ලබන ලිංගික...

බමන මතින් මෝටර් රථයක් පැදවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

බීමතින් මෝටර් රථයක් ධාවනය කර අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා. ඊයේ (17)...

ජාතික රණවිරු දින සැමරුමට සහභාගීවීමට ජනපති තීරණය කරයි (වීඩියෝ)

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක...

Update – මෙක්සිකානු නැවක් බෘක්ලින් පාලමේ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් මරුට

මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාවක් නිව්යෝර්ක් හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස්...

සතියේ ජනප්‍රියම පුවත්