සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල්, ලංකා භූමිතෙල්, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් හි මිල ඉහළ ගොස් ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම නව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලාත්මක වනු ඇති.














