මදුරු මර්දන සතියේ පළමු දිනයේම 143 කට නඩු – රතු නිවේදන 601ක්

දිස්ත්‍රික්ක 16ක් මූලික කරගනිමින් ජාතික මදුරු මර්දන සතිය ඊයේ (30) ආරම්භ වුණා.

මෙහි පළමු දින තුන තුළ දිස්ත්‍රික්ක අටක මේ වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පවසනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේ සිදුකළ පරික්ෂා කිරීම්වල දී කොට්ඨාස 55ක් වැඩි අවධානම් කොට්ඨාස ලෙස හදුනාගෙන ඇති බවයි ඇය සඳහන් කළේ.

මෙහිදී ස්ථාන 22,318ක්‌ ඊයේ දින පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර, එහිදී ස්ථාන 4,481ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව 20%ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවත්, පරීක්ෂා කරන සෑම ස්ථාන පහකින් එක් ස්ථානයක් මදුරුවන් බෝ වෙන ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඊයේ (30) දිනයේ දී රතු නිවේදන 601ක් නිකුත් කර ඇති අතර නඩු පැවරිම් 143 සිදුකර ඇති බවත් ඇය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40