උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1313

ගල්කිස්සේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් අයෙක් අයිස් එක්ක අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය...

ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ බවට ඇල්ලූ සමිඳු දිල්ෂාන් හා ඔහුගේ සහායක රියදුරු අද අධිකරණයට

පසුගිය පෙබරවාරි මස 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනයට ලක් වූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි...

සජබෙ කවුරුත් පාතාලයට සම්බන්ධ නෑ – සම්බන්ධ නම් වහාම හෙළි කරන්න(වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂය කිසිදු ලෙසකින් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතාවක් නොමැති බව වගකීමකින් යුතු ව ප්‍රකාශ කරන බව...

‘NEXT’ ආයතනයේ රැකියා අහිමි වූවන්ගේ වගකීම රජය භාරගන්නවා ද? – විපක්ෂ නායක

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සුප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන 'NEXT' ආයතනය වසා දැමීම සහ එහි සේවක සේවිකාවන් 2000ක් පමණ...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 347ක් නීතියේ රැහැනට

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ...

මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීමට අද සිට විශේෂ මෙහෙයුමක්

මෙරට දැනට පැතිර යමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීම මගින් අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ පුරවැසියන් නිර්මානය කිරීම සහ...

කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. ඊයේ...

ක්‍රිෂ් මූල්‍ය වංචාවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ

ක්‍රිෂ් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ජුනි...

චෙන්නායිවරුන් පරදා රාජස්ථාන් වෙත කඩුලු 06ක ජයක් – තවත් තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ දී

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කර කඩුලු 06ක විශිෂ්ට ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (20) සමත් වුණා. තරගය...

බයිඩ්න්ගේ පිළිකා තත්ත්වය ගැන සැක පළ කළ ට්‍රම්ප්ට බයිඩ්න් කඳවුරෙන් ම පිළිතුරක්

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ව සිටි සමයේ දී ඔහුගේ පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව ගැන හඳුනාගෙන නොතිබූ බව බයිඩ්න් කාර්‍යාලය නිවේදනය කරනවා. අල්...

සතියේ ජනප්‍රියම පුවත්