කහවත්තේ තරුණයාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව නොසන්සුන්තාවක් (වීඩියෝ)

පසුගියදා කහවත්තේ තරුණයෙකුට වෙඩි තබා ඝාතනයෙන් පසු, අද (03) පස්වරුවේ එම තරුණයාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු වුණා.

නමුත් එම අවස්ථාවේ දී පොලිසිය සහ ගම්මුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කහවත්ත – පලංසූරියගම ප්‍රදේශයේ දී ඩුබායි හි සැඟව සිටිනවා යැයි පැවසෙන අමිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස ඉදිරිපිටට ආ ප්‍රදේශවාසීන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදු ව තිබෙනවා.

පසුව එම තත්ත්වය උණුසුම්කාරී වාතාවරණයකට පරිවර්තනය වීමත් සමග පොලිසිය විසින් ජනතාවට කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04