උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1301

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යයි

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් 21 දෙනෙකු තුවාල ලබාඇති බවයි වාර්තා...

පාර්ලිමේන්තුව ජුනි 03 වනදා රැස්වෙයි – 06 වනදා දක්වා පනත් කෙටුම්පත් කිහිපයක්ම විවාදයට

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා. කතානායක...

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් තීරු බද්දක්

ලබන මාසයේ සිට යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශකර තිබෙනවා. ඒ,...

හත් හැවිරිදි දැරියක් කෙලෙසූ ගැහැණු දරුවන් පස්දෙනෙකුගේ පියා වසර 17ක් හිරේට

හත් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස්දරු පියෙකුට කොළඹ...

සියලුම මුස්ලිම් පාසල් ජුනි 06 සහ 09 නිවාඩු

හජ් උත්සවය ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී තිබීම හේතුවෙන් ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා දින සියලුම...

ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් රුපියල් 100යි – වැඩියෙන් වික්කොත් වැඩ වරදියි

රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මේ වනවිට ගෙනවිත් ඇති බවත්, එලෙස ආනයන කළ ලුණු ඊයේ (22) දිනයේ සිට බෙදාහැරීම ආරම්භ...

හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරයි

ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අවලංගු කිරීමෙන් පසු හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. බොස්ටන්හි ගොනු කරන...

කොළඹ සරසවියේ උපකුලපති තනතුරට මහාචාර්ය අයි.එම්. කරුණාතිලක

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්...

අල්ලස් ඉල්ලූ සුරා බදු නියාමකවරුන් දෙදෙනෙක් බරපතළ වැඩ සහිතව වසර 28ක් හිරේට

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000 අල්ලසක් ඉල්ලූ...

සභානායකට එරෙහිව විමර්ශනයක් ඉල්ලා කතානායකට ලිපියක්

පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ දී සභානායකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කතානායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් භාර දී...

සතියේ ජනප්‍රියම පුවත්