උණුසුම් පුවත් | Hot News - පිටු අංක 130

මුහුදු රකුසාගෙන් බේරාගෙන රෝහල් ගතකළ විදෙස් ජාතිකයා රෝහලේ දී මරුට

මුහුදේ රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙක් බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී...

ඇමති විජිත හේරත් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අතර හමුවක් සිදුව තිබෙනවා. රියාද්හි...

තාලඩිවැල්ල වෙරළේ නාඳුනන මෘත ශරීරයක්

හලාවත පොලිස් වසමේ තාලඩිවැල්ල වෙරළ තීරයේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේ ලැබුණු තොරතුරක්...

BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

බීබීසී නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මතුව...

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා. අද ආරම්භවන විභාගය එළඹෙන දෙසැම්බර් මස...

ක්‍රිකට් තරඟයක දී උඩපන්දුවක් රැකීමට යෑමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත්...

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

හඳුන්කූරු විකුණන මුවාවෙන් අයිස් විකුණලා – අයිස් කිලෝ 03ක් ජාවාරම්කරුගේ නිවසේ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් සමඟ ජාවාරම්කරුවෙක් පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම, මුල්ලිපුරම් ප්‍රදේශයේ දී...

උසස්පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

2025 අධ්‍යන උසස්පෙළ විභාගය හෙට (10) ආරම්භ වනවා. හෙටින් ඇරඹෙන උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (09) පස්වරුවේ...

විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07ක් භාරවීමට එකඟ වෙයි (වීඩියෝ)

විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත්දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාරවීමට එකඟ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද...

සතියේ ජනප්‍රියම පුවත්

?