උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1290

ගමේ පන්සලේ කරඬුවෙන් මැණික් හතරක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට

ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට ඇතුළු වී එහි විහාර ගෙය බිඳ කරඬුවේ තිබූ මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක්...

අතේ සභාපති නිමල් සිරිපාලට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

ඉදිරි පැය කිහිපය ගැන දැනුම්දීමක් – මුහුදු නම් යන්න හිතවන්නවත් එපා!

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින...

මාලිනීට ජනපති අරමුදලෙන් සල්ලි දුන්න කතාව ගැන ඇමති නලින්ද අද කියන කතාව

අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මාලිනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න...

අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වලට දේශපාලනඥයින් සම්බන්ධයි – වැඩබලන පොලිස්පති

මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන්ට දන්වන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

මර්වින්ට අල්ලස් කොමිසමින් අධිචෝදනා

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ...

මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න

පසුගිය 18 වනදා බ්ලූමැන්ඩල් - සිරිසඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට...

ඩීසල් නැව් තොග 05ක් මිලට ගැනීමේ කොන්ත්‍රාත්තුව ගැන දැනුම්දීමක්

2025‑06‑01 දින සිට 2025‑11‑30 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 05ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල්...

මාලිනියගේ අවසන් කටයුතු සිදුකළේ රාජ්‍ය ගෞරවය සහිතව ද ? රාජ්‍ය අනුග්‍රහයෙන් ද ? – ඇමති නලින්ද උත්තර දෙයි (වීඩියෝ)

දැයෙන් සමුගත් ප්‍රවීන නිළි මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයට වඩා වැඩි දෙයක් රජය විසින් සිදුකර ඇති...

සරණ ගුණවර්ධනගේ කෝටි 12 නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07ට කල් යයි

චීන සමාගමක් මගින් අත්තනගල්ල - කරස්නාගොඩ ප්‍රදේශයේ සිදු කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබ සාධන කටයුතු...

සතියේ ජනප්‍රියම පුවත්