උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1270

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට – කොළඹ නගරයේ ගස් හා අතු කඩා වැටීම් 35ක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට...

උදර වේදනාවකට රෝහල් ගතකළ 14 හැවිරිදි දැරියගේ කුසේ දරුවෙක්

උදර වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන ඇති බව සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. ඊයේ (31)...

පානදුර – වෑකඩ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා අල්ලයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පසුගිය 29 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමට ආධාර අනුබල...

අඹුසැමි යුවළක් ගිය යතුරුපැදියක බසයක් ගැටී බිරිඳ මරුට සැමියාට බරපතළයි

අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක බස් රථයක් ගැටීමෙන් අද (01) උදෑසන සිදුවූ අනතුරකින් බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා...

රුසියාවේ මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටී දරුණු අනතුරක් (වීඩියෝ)

රුසියාවේ මගී දුම්රියක් මතට පාලමක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති...

කිලෝ තුනකට වැඩි හෙරොයින් සමඟ අයෙක් වේයන්ගොඩ දී අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණ...

ලෝක රූ රැජිණ කිරුළ දිනූ කවුද මේ සුන්දර ඔපල් සුචතා (ඡායාරූප)

72 වන ලෝක රූ රැජිණ තරගය ඊයේ (31) රාත්‍රියේ හයිද්‍රාබාද් හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. මෙවර...

අද දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා...

රුසියානු සෞඛ්‍ය ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන්...

ජපානයේ භූකම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් හටගෙන තිබෙනවා. මෙම භූ කම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලතත්වයක් ගෙන තිබු බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...

සතියේ ජනප්‍රියම පුවත්