උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1269

කෝවිලේ ළිඳට වැටී දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද (01) දහවල් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ...

අමුතුම ක්‍රමේකට මූල්‍ය ආයතනයකින් සල්ලි කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

බදුල්ල නගරයේ පිහිටි රජයේ බැංකුවක උකස්කර ඇති රන් භාණ්ඩ කිහිපයක් එම බැංකුවෙන් බේරාගෙන පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කරන බව...

ජූලි මාසයේ සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් යයි (වීඩියෝ)

එළඹෙන ජූලි මාසයේ සිදුකිරීමට නියමිතව තිබෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ...

ජාත්‍යන්තර කම්කරු සමුළුවට නියෝජ්‍ය ඇමති මහින්ද ජිනීවා නුවරට

ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු නියෝජිත පිරිස අද (01) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා...

ජාතික බදු සතිය හෙට හෙට සිට

ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වනවා. මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී...

ජනපති අනුර ලබන 12 වනදා නිල සංචාරයක් සඳහා ජර්මනියට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජුනි 12 වන දින සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේ...

ගාසා ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවෙන් වෙඩි තැබීමක් – 26ක් මරුට

ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවන් සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති...

දරුවන් අතර ඩෙංගු සහ චිකන්ගුන්යා වැළඳීමේ වැඩිවීමක්

පසුගිය සතිය නිරීක්ෂණය කිරීමේ දී දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව රිජ්වේ...

විදුලි බිඳවැටීම්වලින් 50%ක් යථා තත්ත්වයට පත්කර අවසන් – ලංවිම

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වාර්තා වූ විදුලි බිඳවැටීම්වලින් සියයට 50ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල...

ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම සඳහන් කරනවා. ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් අවසන් වරට සිදුකරනු...

සතියේ ජනප්‍රියම පුවත්