ටීචර් අම්මාට යළිත් අපහාස කරන්න එපා – වාරණ ආඥා තුනක්

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මාට” අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණ ආඥා තුනක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව ඊයේ (14) මෙම නියෝගය නිකුත් කළා.

හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අසත්‍ය සහ දේවේශ සහගත කරුණු වගඋත්තරකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කරමින් සිටින බවයි.

අදාළ ප්‍රචාර තවදුරටත් උඩුගත කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, නොතීසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

පැමිණිලිකාරිය වෙනුවෙන් දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත යන නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කළා.

චමින්ද රණවීර හෙවත් සම්පත්,සුදත්ත තිලකසිරි හා රාජාංගණයේ සද්ධාරත්න හිමි වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥා නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි ද නිකුත් කළා.

  1. වැරදි උන්ට වැරදි නොකියා හොදයි කියන්නද.මේකී මොකෙක්ද අලි පුකෙන් ආපු එකියක්ද.දැන් ලංකාවේ නීතියත් සල්ලි වලට ගිහින්ද? මොකද ලංකාවේ ඉන්බ සමහර පෙරකදෝරුවන් සල්ලි ලැබෙනවනම් ගූත් කන ජාතියක්.මොන ජරාවැඩ කරපු එව්වන් වෙනුවෙන් ඔආතාලයන් වෙනුවෙන් පෙනී ඉන්නේ ඒ නිසයි ඒ වගේම අහිංසක මිනිසුන්ගේ ලේ උරාබොන නිලනොලත් රාක්ශයන්වගේ සමහර පෙරකදෝරුවො.ඒකයි ලංකාවේ නීතියේ යතාර්තය.ඇත්ත කතාකරන්න ගියොත් ඌ වැරදි කාරයා වෙලා හිරේ යන්න වෙනවා නම් මොකක්ද ලංකාවේ නීතිය.අපි දැක්කා පසුගිය ආන්ඩුවලදී ලංකාවේ නීතියේ යතාර්තය කොහිමද ක්‍රියාත්මක උනේ කියලා.උසාවිය රජයවල් වල අතකොලුවක් වෙලා තිබුනේ.මේ ටීචර් අම්මා කියන ලාකඩ ගනිකාව කොල්ලෙක්ගේ ඇට දෙකට පයින් ගහලා තුවාල කල එකියක් .ඒකට තමයි මීනිසුන් විරුද්ධව ක්‍රියා කරන්නේ.අනේ ලංකාවේ හරි උසස් නිකේ පාතිය අපි නොදන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30