උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1246

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා. ඒ, අනුව අද (07) දිනයේ සිට ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක...

ආගමකින් අපේක්ෂා කරන්නේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි – හජ් උත්සවයට ජනපතිගෙන් සුබපැතුම්

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලොව...

යළිත් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

එළඹෙන 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයින හරහා...

හජ් උත්සවය අදයි

ලොවපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දසවන...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අනාවරණයක් (වීඩියෝ)

ඇතැම් අල්ලස් නඩුවල සඳහන් මූල්‍ය සංඛ්‍යා සම්මත ක්‍රමයට පවා ගණනය කිරීම තමන්ට අසීරු බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග...

සබරේ දූෂණ සහ අක්‍රමිකතා සොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක...

රජයේ රෝහලෙන් කුසේ සිටි බිළිඳා මියගිය බව කීවත් පෞද්ගලික රෝහලේ දී ප්‍රසූත කරලා

දරු ප්‍රසුතියක් සඳහා රජයේ රෝහලකට ඇතුළත් කළ ගැබිණි කතකගේ කුසේ සිටි දරුවා මිය ගිය බවට හෙදියන් ප්‍රකාශ කළ නමුත්...

ඕෆ්සීසන් එකෙත් සංචාරකයින් ගෙන්න ගන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක...

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට මාලපල්ලෙන් නව නිවාස

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය...

2024 T-20 ලෝක කුසලානයේ තෑගි මුදල් තවමත් බෙදලා නෑ – ඕමාන් ක්‍රීඩකයින්ට අසාධාරණයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ...

සතියේ ජනප්‍රියම පුවත්