උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1245

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක් – නොමිලේ මිහින්තලේ යන්නත් අවස්ථාව

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 20ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

අනුරපුර බන්ධනාගාරයේ රැඳවියෙකුට ජනාධිපති සමාවදීමේ සිද්ධිය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති...

ජීවිත 11ක් අහිමි වූ බැංගලෝරයේ සිද්ධියට විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල...

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් සංගම් 04ක් වර්ජනය අවසන් කරයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අද (07) පෙරවරු 8.00ට අවසන් කළා. සංගම් කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන්...

ලංවිමට පශ්චාත්භාගය පෙන්වා පුද්ගලයෙක් හිරේ (වීඩියෝ)

නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා...

පන්සීයේ නෝට්ටුව ගැන පැතිර යන පුවතෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක්

2026 වසරේ මාර්තු මාසයේ සිට රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය නතර කිරීමට නියමිත බවට වූ පුවතක් හේතුවෙන් ඉන්දීය ජනතාව...

එලොන් මස්ක්ට දේශපාලන රැකවරණය දෙන්න රුසියාව සූදානමින්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල මධ්‍යයේ රුසියාව විසින් බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබාදිය හැකි බව රුසියාව...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා අගමැතිනිය අතර සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැනුම්වත්...

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා. ඒ, අනුව අද (07) දිනයේ සිට ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක...

ආගමකින් අපේක්ෂා කරන්නේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි – හජ් උත්සවයට ජනපතිගෙන් සුබපැතුම්

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලොව...

සතියේ ජනප්‍රියම පුවත්