උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1236

ජනපති, ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට

ජාතික පොසොන් උත්සවයට පැවැත්වෙන මිහින්තලා පුදබිම වෙත අද (10) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණියා. එහිදී ජනධිපතිවරයා මිහින්තලා පුදබිම වැඳපුදා...

අයි.සී.සීයේ කීර්තිධරයන්ගේ නම් අතරට තවත් විශිෂ්ඨයින් හතක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිධරයන්ගේ (Hall Of Fame) ලැයිස්තුවට තවත් 07 දෙනෙකු ඇතුළත් කරන්නට අයි.සී.සීය ඊයේ කටයුතු කළා. ඒ, අනුව ඉන්දියාවේ...

සංක්‍රමණික විරෝධතාකරුවන්ගෙන් ලොස්ඇන්ජලීස් රැකගන්න මැරීන් භටයින් 700ක්

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස්ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා. ඒ, අනුව ඇමරිකානු හමුදාව ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්...

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. තවමත් 29 හැවිරිදි වියේ පසුවන පූරන් සැලකෙන්නේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් – සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව මෙන්න

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී පැවැත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්...

බේරුවල දී පිරිසක් පොලිසිය සමඟ ගැටේ – පොලිසියෙන් අහසට වෙඩි

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහිදී...

ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට පොසොන් පෝ දා ජනපතිගෙන් සියලුදෙනාට ඇරයුමක්

සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරන බව ජනාධිපති...

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර් 100ක තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන...

හිටපු ආරක්ෂක ලේකම්ගේ “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” පොතේ සැකකරු නිදොස් කොට නිදහස්

හිටපු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් සම්පාදිත "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" ග්‍රන්ථය නීති විරෝධී ලෙස ඡායා පිටපත් ගෙන...

25 හැවිරිදි පෙම්වතා 33 හැවිරිදි විවාහක පෙම්වතියට 17 වතාවක් පිහියෙන් ඇනලා

බැංගලෝරයේ හෝටල් කාමරයක් තුළ දී කාන්තාවක්, ඇගේ පෙම්වතා යැයි කියනු ලබන තරුණයෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්