බොරැල්ලේ මාරක අනතුරක් (ඡායාරූප)

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

දොඹකරයක් තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2025 07 28 at 9.02.25 AM
WhatsApp Image 2025 07 28 at 9.02.26 AM 1
WhatsApp Image 2025 07 28 at 9.02.26 AM
WhatsApp Image 2025 07 28 at 9.02.27 AM 1
WhatsApp Image 2025 07 28 at 9.02.27 AM