තරුණියක් සමඟ ඇති වූ බහින් බස්වීමකින් පසු තරුණයෙක් ගිනි තබාගෙන මිය යයි

තරුණියක් සමඟ ඇති වූ කතා බහකින් අනතුරුව තරුණයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

හලාවත, කොක්කාවිල ප්‍රදේශයේ දී ඊයේ (27) මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ, ඇටකෙහෙල්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඊයේ (27) පස්වරුවේ හලාවත, කොක්කාවිල මංසන්ධියේ දී තම සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි තබාගෙන ඇති අතර, එම ස්ථානයේ සිටි පිරිස වහාම ගින්න නිවා දමා ඔහුව ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ එම පුද්ගලයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
.
සියදිවි හානිකරගත් තරුණයා ඊයේ (27) සවස කොක්කාවිල මංසන්ධියේ දී තරුණියක් සමඟ බහින් බස්වන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

මිය ගොස් ඇති තරුණයා කුමන හේතුවක් මත හලාවත ප්‍රදේශයට පැමිණියේ ද යන්න අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49
Video thumbnail
මලයගම් ජනතාව වෙනුවෙන් සජිත් සංවේදී වෙයි
10:05
Video thumbnail
ලෝකේ වැඩිම මිලට තෙල් ගත්තේ ලංකාව ද..? ඇත්ත නැත්ත මෙන්න
09:53
Video thumbnail
මෙයාට හෙල්මටුත් නෑ - ලයිසනුත් නෑ
00:57