උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1223

ජනාධිපති අරමුදලේ සියලු සේවා ඔන්ලයින් ක්‍රමේට

ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කරන බවජනාධිපති මාධ්‍ය...

ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයට ජනපතිගෙන් ඇරයුම්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක...

ඉරානයේ සන්නද්ධ හමුදාවලට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ඉරානයේ සන්නද්ධ හමුදාවල නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් අබ්දොල්රහිම් මවුසාවි පත් කර තිබෙනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි...

දකුණු අප්‍රිකානුවන්ට ඉතිහාසගත ජයක් ලබන්න ලකුණු 282ක ඉලක්කයක්

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 207කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අද...

කෙහෙළියගේ ජංගම දුරකථන බිලේ නඩුව සැප්තැම්බර් 25 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම...

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හලවත සිට...

පඬුවස්නුවර ප්‍රා.සභාවේ බලය පිහිටුවද්දී පදක්කමේ මන්ත්‍රී එළියට දාලා

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (13) සිදුවුණා. සභිකයින් 38 දෙනෙකු මෙම ප්‍රදේශීය සභාව වෙනුවෙන් තෝරා කරගෙන ඇති අතර, ජාතික...

ත්‍රිපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

සාගරිකාට වෙන්න ගිය අනතුර වැළකූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්

පසුගියදා මොරටුවේ දී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ සමන්ත මහතාට විශේෂ...

ඊශ්‍රායල – ඉරාන යුද උණුසුමත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්

ඉරාන සහ ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමඟ ඉරානයේ ගුවන් අවකාශය වසා දමා තිබීම හේතුවෙන් යුරෝපය වෙත සිදුකෙරෙන...

සතියේ ජනප්‍රියම පුවත්