විභාග ලකුණු දැඩි පීඩනයක් වූ දියණිය දරාගත නොහැකි දුකින් ජීවිතයට සමුදෙයි

විභාග වලට ලකුණු මදි බවට පවසමින් පාසලේ ගුරුවරුන්ගෙන් ලද පීඩනය නිසාවෙන් එම පීඩනය දරා ගත නොහැකිව නිවසේ තිබූ ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සිය දිවි හානි කර ගත් 15 හැවිරිදි දියණියක් පිලිබඳව හෝමාගම තලගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි තම දියණිය වාර විභාගවලින් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මදි බව පවසා දිගින් දිගටම තම දියණියට අඩත්තේට්ටම් සිදුකර ඇතැයි ද එම දෙමාපියන් පවසති

ඒ අනුව පෙරේදා (30) දින පාසල් යාමට සැරසී නිල ඇඳුමෙන් සිටි දියණිය ඇයගේ අසනීප තත්ත්වයන්ට ලබා දී තිබූ ඖෂධ සහ පියාට අධික රුධිර පීඩනයට ලබාදී තිබූ ඖෂධ අධි මාත්‍රාවකින් පානය කිරීම නිසාවෙන් බරපතල තත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම තලගල පදිංචි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රුචිකා ඉන්දුමා නමැති දියණියකි

එම දියණියගේ පියා ද පාදුක්ක වටරැක බන්ධනාගාර සුනීත පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16