උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1158

සරණ ගුණවර්ධනගේ නඩුවක සාක්ෂි දීමට සාක්ෂිකරුවන් තිදෙනකු නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය...

පාකිස්තානයට වැඩබලන ටෙස්ට් ප්‍රධාන පුහුණුකරුවෙක් පත් කෙරේ

අර්බුදයකට තුඩු දී ඇති පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකාරී ධුරයට අසාර් මහමුද් පත් කර තිබෙනවා. ජේසන් ගිලෙස්පි 2024...

ඉන්දියාව බංග්ලාදේශයෙන් ජුට් ආනයනය සීමා කරයි

බංග්ලාදේශයෙන් ජුට් සහ එහි නිෂ්පාදන කිහිපයක් ආනයනය කිරීම සඳහා ඉන්දියාව සීමා පනවා තිබෙනවා. බංග්ලාදේශයෙන් එවැනි භාණ්ඩ ආනයනය කිරීමට ඉන්දියාව-බංග්ලාදේශ දේශසීමාවේ...

එකටම මුහුදු ගොස් දිවි ගමනෙන් සමුගත් එකම පවුලේ ධීවරයින්ගේ අවසන් කටයුතු අද (වීඩියෝ)

අලුත්ගම - මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේ දී ධීවර කටයුතු සඳහා මුහුදු යමින් සිටි එක් දින...

ත්‍රස්තවාදයේ මානව පිරිවැය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳුදා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී “ත්‍රස්තවාදයේ මානව පිරිවැය” නමින් ප්‍රදර්ශනයක් විවෘත කරනවා. එක්සත්...

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1980 දශකයේ...

”ඉෂාක්ට කෝටියක්” මුවාවෙන් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම විකුණා සල්ලි ගරලා

රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට මූල්‍යම ආධාර ලබා ගැනීමට යැයි පවසමින් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම භාවිත...

උද්ධමනයේ සුළු ඉහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ දී -0.6% ක් ලෙස සටහන් වී තිබෙනවා. එය...

පාස්කු සිද්ධියට චෝදනා ලැබූ හේමසිරි හා පූජිත්ගේ නඩුව යළි කැඳවීමට දින දෙයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින්...

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක...

සතියේ ජනප්‍රියම පුවත්