උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1127

කොටහැර පොඩ්ඩාට වෙඩි තැබීමට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට

කොස්ගමදී කොටහැර පොඩ්ඩා නමැත්තාට වෙඩි තැබීමට සහ රථවාහන මංකොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය...

නවකවදය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

නවකවදය වැළැක්වීමේ මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග විශ්වවිද්‍යාලවල නවකවදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම...

57 වසරකට පසු බ්‍රසීලයට ගිය පළමු ඉන්දීය අගමැති වූ මෝදිට සම්මානයක්

බ්‍රසීලයේ ඉහළම සිවිල් ගෞරවය වන 'ග්‍රෑන්ඩ් කොලර් ඔෆ් ද නැෂනල් ඕඩර් ඔෆ් ද සදර්න් ක්‍රොස්' සම්මානය අඟහරුවාදා බ්‍රසීල ජනාධිපති...

විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණියට ඇප

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට...

මෙරටට කුෂ් ගෙනා බ්‍රිතාන්‍ය කත තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළක දී අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් තොගය වන කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 60ක්...

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID වෙත එයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. අද පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා පැමිණ ඇති...

හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසනවා. හැටන් - කොටගල කේම්බ්‍රිජ්...

මට ඕන කණ්ඩායම මැච් දිනන්න – මට පුළුවන් උපරිම දේ මං කරනවා (වීඩියෝ)

තමන්ට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික ලකුණුවලට වඩා කණ්ඩායම තරග ජයග්‍රහණ කරනවා දැකීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල්...

වැලි සමීරට හා මස්සිනාට වෙඩි තැබූ සිද්ධියට දෙදෙනකු අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු...

දැඩි පාරිසරික විනාශයක් සිදු කළ සැකකරුවන් සයදෙනෙකු පොලිස් අත්අඩංගුවට

දැඩි පරිසර විනාශයක් ඇති කරමින් අනවසරයෙන් මහවැලි ගංගාවේ මැණික් ගැරීමේ ජාවාරමේ නිරත වූවන් සයදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා. ඊයේ (08)...

සතියේ ජනප්‍රියම පුවත්