Update – ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට හා හදිසි සහාය දැක්වීමකට හෙලිකොප්ටර් 02ක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට සහ හදිසි සහාය දැක්වීමකට හෙලිකොප්ටර් යාන දෙකක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ඒ, අනුව දියතලාව ගුවන් හමුදා කඳවුරේ MI-17 හෙලිකොප්ටර් යානයක් සහ වීරවිල හමුදා කඳවුරේ Bell 412 වර්ගයේ යානයක් මෙලෙස සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවන් මාර්ගයෙන් රැගෙන යාමට හෝ අවශ්‍ය ඕනෑම ගලවා ගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා මෙම ගුවන් යානා සූදානම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06