ඇල්ල බස් අනතුර ගැන විපක්ෂ නායක සජිත් කණගාටුවෙන්

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් තමන් අතිශය ශෝකයට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

විපතේ දී අනෙකාට උදව් කිරීමේ අප සතු උතුම් ගුණාංගය යළි, යළිත් පසක් කළ අවස්ථාවක් මෙහිදී තමන් දුටු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ නිවේදනය මඟින් පවසා ඇත්තේ.

එමෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිසගේ ජීවිත බේරාගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලටත්, මුදාගැනීමේ කණ්ඩායම්වලටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත්, ඇල්ල ප්‍රදේශයේ ජනතාවටත් ගෞරවය සහ කෘතවේදීත්වය පළකරන බව ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28