උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1107

සුවඳ විලවුන් යැයි සිතා ස්ප්‍රේ කළ දියරයකින් සිසුන් තිදෙනකු රෝහලට

සුවඳ විලවුන් වර්ගයක් ආඝ්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) දින ලිදුල ප්‍රාදේශීය...

කහවත්තේ තරුණයෙකු දණ ගස්වා මැරූ සිද්ධියට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව...

ට්‍රම්ප්ගේ ඝර්ජනාවලට කලබල නොවුණු පුටින් යුක්‍රේනයේ තවත් කොටසකට මාන බලයි

අමෙරිකාව හා රුසියාව අතර දිනෙන් දින ඇති වන සීතල යුද්ධය හේතුවෙන් මෑත කාලීන ව ට්‍රම්ප්ගේ බලාධිපත්‍යය හමුවේ රුසියාවට විවිධ...

දින 03ක් තුළ දිල්ලියේ ප්‍රධාන පාසල් 05කට බෝම්බ තර්ජන

ඉන්දියාවේ නවදිල්ලි පිහිටි ප්‍රධාන පෙළේ පාසල් 05කට දින 03ක් තුළ බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා. හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ,...

චෙම්මිනි සමූහ මිනීවළේ දෙවැනි අදියරේ නැවත කැණීම් ජූලි 21 ඇරඹෙයි

යාපනය - චෙම්මිනි සමූහ මිනී වළේ නැවත කැණීම් කටයුතු ජුලි 21 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සමූහ...

තිදරු පියෙකු ලොරි රථයකින් වැටී මරුට

පොළොන්නරුව - හිඟුරක්ගොඩ මාර්ගයේ හතමූණ, මයිලගස් හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පොළොන්නරුව...

ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රමයෙන් ඉන්දියාවටත් අර්බුදයක්? – ඉන්දුනීසියාව තීරුබදු අඩු කරගන්න වුණ පොරොන්දුව

ඉන්දියාව, අමෙරිකා - ඉන්දුනීසියානු වෙළෙඳ ගිවිසුමට සමාන මාවතක ගමන් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් ඉන්දියාව සහ ඇමරිකා...

මාරක රිය අනතුරක්

ඊයේ (15) රාත්‍රී කාලයේ නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී නොච්චියාගම දෙස සිට...

ත්‍රීරෝද රථ අනතුරකින් පියා මරුට – බිරිඳ හා දරුවන්ට තුවාල

කැකිරාව පොලිස් වසමේ ඒ09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය...

රෙගේ සම්ප්‍රදායේ යුවරජු ඇල්ෆා බ්ලොන්ඩි මෙරට ප්‍රසංගයකට දිවයිනට

ලෝකයේ ජනප්‍රිය රෙගේ සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද (16) දින අලුයම ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා කටුනායක ගුවන්...

සතියේ ජනප්‍රියම පුවත්