උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1105

20-20 කණ්ඩායමේ සංයුතියේ තවමත් ගැටළු තියනවා – පරාජයේ වගකීම ගැන චරිත් කියයි (වීඩියෝ)

තරගාවලිය පරාජවීම කණ්ඩායමක් ලෙස ඉතා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක චරිත් අසලංක පවසනවා. බංග්ලාදේශය සමඟ පැවති විස්සයි...

Tomorrowland ප්‍රශංගයේ වේදිකාවේ ගිනිගනී (වීඩියෝ)

බෙල්ජියමේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 ටුමෝරෝලෑන්ඩ් (Tomorrowland) සංගීත ප්‍රශංගයේ වේදිකාවේ ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රසංගය ආරම්භවීමට දින...

මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය (වීඩියෝ)

TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස්...

ඇමරිකාවට ප්‍රබල භූකම්පනයක්

ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. මෙම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි එක්සත් ජනපද...

බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලාන පන්දුවට 20 තරගාවලියට...

කෝටි පහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් තරුණියක් ගුවන් තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ...

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ව නම්කෙරේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ශානි...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට මරණ දඬුවම

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර...

වසර 08ක් තිස්සේ කූඨ ලෙස සැකසූ ව්‍යාජ අංක තහඩුවක් සහිත රථයක් පැදපු අයෙක් හිරේට

නීතිවිරෝධී ආකාරයට කොටස් එකලස් කර සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු සහිත මිට්ෂුබිෂී වර්ගයේ පෙජරෝ රථයක් වසර අටක් තිස්සේ...

ගනේමුල්ල සංජීවගේ සිද්ධියට ඇල්ලූ කොස්තාපල්ට මාස 05කට පසුව ඇප (වීඩියෝ)

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයක් තුළ දී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පලායාමට මෝටර් රථයක් ලබා දී...

සතියේ ජනප්‍රියම පුවත්