තීරණාත්මක කාසිය වාසිය ශ්‍රී ලංකාවට

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ තීරණාත්මක කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ, අනුව මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශය කණ්ඩායමට ලබාදීමට ඔහු තීරණය කළා.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය මෙය වන අතර, බංග්ලාදේශය මීට පෙර එක් තරගයක් ක්‍රීඩාකර එම තරගය ජයග්‍රහණය කළා.

අද තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

අද තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
චරිත් අසලංක (නායක)
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
නුවන් තුෂාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:36
Video thumbnail
🔴Breaking News
03:02
Video thumbnail
ඇමති සුසිල් ඉදිරියේම බැකෝ එකට නැගලා වැඩ පෙන්නපු මන්ත්‍රී
03:24
Video thumbnail
පුතා පැදවූ රියෙන් මව අවසන් ගමන් යයි - දානෙකට ගිහින් එනකොට අත්වූ බිහිසුණු ඉරණම
01:17
Video thumbnail
හොඳටම බීලා යකා නටපු හාමුදුරුවෝ - තුරුම්පු ඉස්කෝප්ප..ගහන්න අපිත් දන්නවා..CID පොරක් කියන්න දන්නේ නෑ
01:14
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි
00:34
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - ප්‍රශ්නවලට උත්තර නොදී ගැම්මට එන හැටි
01:06
Video thumbnail
ගෝඨාභය නිර්දෝශීනම් අදෝනා නගන්න එපා - හිටපු ජනපතිද ඉන්න ජනපතිද වැඩක් නෑ
03:29