උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1054

යෞවන සමාජ දේශපාලනීකරණය කරන්න එපා – හිටපු ජනාධිපති රනිල් කියයි (වීඩියෝ)

යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා අද (10) මේ බව සඳහන්...

ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම ආසියානු සත් සාමාජික අවසන් මහා තරගයට

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද...

පොලිසිය නීතිගරුක වුනොත් මහජනතාවත් නීතිගරුකවෙයි – මහජන ආරක්ෂක ලේකම්

පොලිස් නිලධාරීන් නීතිගරුක වුවහොත් මහජනතාව ද නීතිය පිළිපදිනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසනවා. ඒ, අනුව වැඩි...

නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස...

ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් (වීඩියෝ)

ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක අද (10) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ...

‘වලස් කටා’ පළායන්න හැදූ තැත වරදියි – තුවාල ලබා ජාතික රෝහලේ

සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන තිලිණ සම්පත් නොහොත් 'වලස් කටා' බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයෙන් පළායාමට...

මහජනතාවට සෑහීමකට පත්වන සේවාවක් සැපයීමට පොලිසිය තවමත් අසමත් – ඇමති ආනන්ද විජේපාල (වීඩියෝ)

මෙම වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 310 කට අසන්න සංඛ්‍යාවක් වැඩ තහනමකට ලක්ව ඇති බව මහජන ආරක්ෂක...

චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයට සැම්සන් ?

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට පරිපූර්ණ ආදේශකයක් සොයා ගැනීමට අපොහොසත්ව සිටිනවා. දෝනිගේ නායකත්වය යටතේ, චෙන්නායි...

හිටපු ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (10) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. යෞවන සමාජ සම්බන්ධයෙන්...

තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay පද්ධතියට එක් කිරීමට සූදානමින්

තවත් රාජ්‍ය ආයතන පනහක් GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා. සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි ඩිජිටල් ආර්ථික...

සතියේ ජනප්‍රියම පුවත්