අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි

නිට්ටඹුව, උදම්විට ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.