උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1052

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය...

ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබද තීරණයක්

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව ගරු...

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී...

මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 200ක් පල්ලන්සේනට මාරුකරලා – රැඳවියන් 32,000ක් බන්ධනාගාරවල

මැගසින් බන්ධනාගාරයේ තදබදය අවම කිරීමට වෙනුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියන්ගෙන් 200 දෙනෙක් පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර...

දක්ෂිණ අධිවේගයේ අනතුරට ලක්වූ ලොරියක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ දී ලොරි රථයක් අනතුරට ලක්ව ගිනිගෙන තිබෙනවා. කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් මෙලෙස ගිනි ගැනීමට...

වසර 32 කට පසු හෙට ජාතික තරුණ සමුළුවක්

වසර 32 කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර...

මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් කතක් දියේ ගිලී ජීවිතක්ෂයට

මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නම් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කාන්තාව අද (11) උදෑසන 7.30ට...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

දෙහිවල වැටලීමකින් විදී ගණිකාවන් රොත්තක් පොලිස් දැලේ

දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වැටලීමක දී විදී ගණිකා සේවයේ යෙදුණු සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන...

සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් අයෙක් මරුට – සැකකරුවන් තිදෙනෙකුත් අල්ලයි

බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේ පසුගිය 07 වනදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු...

සතියේ ජනප්‍රියම පුවත්