ග්‍රෑන්ඩ්පාස් පොඩ්ඩිගේ කඩවල් හතරකට සීල් තියයි

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන වින්දණි ප්‍රියදර්ෂිකා සූරියආරච්චි නොහොත් ”පොඩ්ඩි” යන අයට අයත් වෙළදසැල් 04 ක් නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්, 2011 අංක 40 දරණ පණතින් සංශෝධීත වූ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පණතේ 07 (1) වගන්ති ප්‍රකාරව අද (01) සිට දින 07ක කාලයක් සදහා එම වෙළදසැල් වසා දමා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාරේ පිහිටි රෙදිපිලි වෙළදසැලක්, සිල්ලර බඩු වෙළදසැලක්, අවන්හලක් සහ බුලත් දුම්කොළ වෙළදසැලක් මෙලෙස එම නිලධාරීන් විසින් වසා දමා ඇති බවයි වාර්තාවන්නේ.

එම කාන්තාව විසින් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම තුලින් උපයාගන්නා ලද මුදලින් වත්කම් රැස් කර ඇති බවට 2021වර්ෂයේදී පොලිස් පතිතුමා විසින් යොමු කරන ලද පැමිණිල්ලට අදාළව නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාසය මගින් විමර්ෂණ කටයුතු ආරම්භකර මූලික පියවරක් ලෙස ඉහත සදහන් වෙළසැල් වසා දමා ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58