Home Lands, Expo 2025 – Property Investment Forum & Exhibition හෙට කොළඹ දී

ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත් විශ්වාසනීයම දේපළ වෙළදාම් සන්නාමය වන Home Lands විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෞද්ගලික බැංකු 06 වන Commercial Bank, DFCC Bank, HNB, NDB, Sampath Bank, සහ Seylan Bank සමඟ එක්ව සංවිධානයකර තිබෙන Home Lands Expo 2025 Property Investment Forum & Exhibition ප්‍රදර්ශනාත්මක වැඩසටහන හෙට (11) දින පෙරවරු 10.00 සිට සවස 06.00 දක්වා කොළඹ Hilton හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

City Apartments, Beach Resort Apartments, Golf Resort Apartments සහ Retirement Leisure Villages ඇතුළුව ඔබට අවශ්‍ය සියලුම සේවා සහ සුවිශේෂී ව්‍යපෘති ගණනාවක්, 100% දක්වා මුල්‍ය පහසුකම් සමඟින් එකම තැනකින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම්කර තිබෙනවා.

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ට ද මේ වටිනා අවස්ථාව හිමි වන අතර පහත ෆෝරමය පුරවා හෝ 0710 111 444 යන අංකයට ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබා ගැනීමෙන් පසු ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

ලියාපදිංචි වීමට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34