HND සිසුන්ගේ විරෝධතා පා ගමනකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

උසස් ජාතික ඩිප්ලෝමා ආයතන සිසුන් විසින් අද (21) දින සංවිධානය කර ඇති පාගමනකට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?