‘Gold Route’ හි ඉපැයූ ආදායම මිලියන 124ක් !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක වන ‘ගෝල්ඩ් රූට්’ හෙවත් රන් මාවත රුපියල් මිලියන 124ක ආදායමක් උපයා තිබෙනවා.

එම රන් මාවත භාවිත කරමින් මගීන් 1900ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙම පිවිසුම ආරම්භ කළ බවයි.

මේ වසර අවසන් වනවිට එම මගීන් ගණන 2500 තෙක් ඉහළ නංවා ගැනීම සිය අධිකාරියේ අපේක්ෂාව බව ද ඔවුන් පවසනවා.

මගීන් 165 දෙනෙකු 2022 ආරම්භක වර්ෂයයේ දී ම රන් මාවත භාවිත කර ඇති අතර එය 2023 වන විට 1078 දක්වා ඉහළ අගයක් ගත්තා.

2024 වසරේ මේ දක්වා මගීන් 600කට අධික සංඛ්‍යාව ගෝල්ඩ් රූට් මාවත භාවිත කර ඇති බවත් සඳහන්.

WhatsApp Image 2024 06 22 at 13.46.27
WhatsApp Image 2024 06 22 at 13.46.26 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
12
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?