EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) හි සේවා කටයුතු තාවකාලික ව අත් හිටුවා තිබෙනවා.

ඒ අනුව හෙට (21) දින සිට දෙදිනක කාලයක්, එනම් මැයි 23 වැනි දින දක්වා අදාළ සේවා කටයුතු අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

මීට හේතුව වන්නේ එම සේවා කටයුතුවල ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක්.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් ම්යැයි මස 23 වැනිදා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?