ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ,
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්,
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්,
සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින්
ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින්.
මේ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේයි :
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්, සුපර් ඩිසල් ලීටරයක මිල රු. 254ක් සහ ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176ක් වනු ඇති.













