අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයට මාරුකර ඇත.
ඊට අදාල නියෝගය අද සවස පොලිස්පතිවරයා නිකුත්කර ඇත.
අලුත් අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනව.
මෙම පත් කිරීම් සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




