පාකිස්ථානයේ Semi Final සිහිනයට ශ්‍රී ලංකා පිතිකරුවන් හරස් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ පාකිස්ථානයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද පකිස්ථානයෙන් හිමි වූ ලකුණු ඉලක්කය අනුව, එම ඉලක්කයක හඹා යාමේදී ලකුණු 147කට පෙර ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් දවා ගැනීමට අවශ්‍ය කර තිබුණා.

කෙසේ වෙතත් මීට මොහොතකට පෙර ශ්‍රී ලංකා පිතිකරුවන් කඩයිම් ලකුණු සංඛ්‍යාව වන ලකුණු 147 පසුකර ගියා.

ඒ අනුව පාකිස්ථානයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමේ අවස්ථාව අහිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
8
+1
2
+1
6
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12