CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථානමාරුවක්

සිය ඉල්ලීම පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති w.තිලකරත්න මහතාට ස්ථාන මාරුවක් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගනී.