නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (22) පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා බවට පත්ව වනවා.
මෙම දිවුරුම්දීම සිදුකෙරුනේ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




