Fly high Get bonus Aviator Phone

Breaking News – ජනපති ඉල්ලා අස්වන දිනය නිවේදනය කරයි

ලබන 13 වනදා තමන් සිය ධුරයට සමුදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.

අද (09) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා විසින් තම තීරණය මෙලෙස දැනුම් දී ඇත්තේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධන තීරණ 04ක් ගනු ලැබුවා.

ජනාධිපති සහ අගමැති ඉවත් වීම
කථානායකවරයා වැඩබලන ජනාධිපති ලෙස දින 30ක් සඳහා පත්වීම
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස පත් කිරීම
මැතිවරණයක් පවත්වන තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම
, එම තීරණ හතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?