Breaking News – ජනපති ඉල්ලා අස්වන දිනය නිවේදනය කරයි

ලබන 13 වනදා තමන් සිය ධුරයට සමුදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.

අද (09) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා විසින් තම තීරණය මෙලෙස දැනුම් දී ඇත්තේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධන තීරණ 04ක් ගනු ලැබුවා.

ජනාධිපති සහ අගමැති ඉවත් වීම
කථානායකවරයා වැඩබලන ජනාධිපති ලෙස දින 30ක් සඳහා පත්වීම
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස පත් කිරීම
මැතිවරණයක් පවත්වන තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම
, එම තීරණ හතරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14