Empty Ad
Empty Ad
 Empty Ad

Anniversary එකට ජනප්‍රිය නළු පුබුදු බිරිඳ මාෂි වෙනුවෙන් තැබූ සටහන

පුබුදු චතුරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි පසු ගිය දිනක සිය තෙවන විවාහා සංවත්සරය සමරනු ලැබුවා . ඒ වෙනුවෙන් ඔවුන් දළදා මාලිගාව වැඳ පුදා ගැනීමටත් ගිහින් තියෙනවා දැක ගන්න ලැබුණා . ඒ ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් කර තිබූ ඡායාරූප වලින් . මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපයක් .

Screenshot 20210316 113816
Screenshot 20210316 113826

පුබුදු සිය සමාජ මාධ්‍ය ගිණුමක ඔවුන්ගේ සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් එක් කර බිරිඳ වෙනුවෙන් සටහනක් තබා තිබුණේ මේ ආකාරයටයි .

Screenshot 20210316 112108
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?