Empty Ad
AFC Banner
Empty Ad

AI වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 2ක්

සමාජ යහපත සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ ක්වොන්ටම් තාක්‍ෂණයන් දියුණු කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඩොලර් මිලියන 2කට අධික ප්‍රදානයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සඳහා තෝරා ගෙන ඇති ව්‍යාපෘති ගණන 11ක්.

ඉන් 11ක් AI කෙරෙහි අවධානය යොමු කරන අතර 6ක් ක්වොන්ටම් තාක්‍ෂණයන් කෙරෙහි අවධානය යොමු කරනවා.

එක් එක් ව්‍යාපෘති සඳහා ඩොලර් 120,000කට ආසන්න මුදලක් ලැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>