කොවිඩ් වෛරසයට එරෙහිව තවත් එන්නතක්

සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.එම කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවති.

මෙවැනි කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බවට ඒ අනුව බ්‍රිතාන්‍ය පත්වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්