සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට බ්රිතාන්ය පියවර ගෙන තිබේ.එම කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්රභේදය පමණක් නොව ඔමික්රෝන් ප්රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවති.
මෙවැනි කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බවට ඒ අනුව බ්රිතාන්ය පත්වී තිබේ.










