කැන්බරා ගුවන් තොටුපොළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ඔස්ට්‍රෙලියාවේ කැන්බරා ගුවන්තොටුපොළට ඇතුළු තුවක්කරුවෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුවී තිබෙනවා.
වෙඩි ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර අනතුරුව ආරක්ෂක අංශ විසින් වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ගුවන්තොටුපොළේ කොටසක් මේ වන විට වසා දමා තිබෙන අතර ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් රැසක් අනුයුක්ත කර තිබෙනවා.













