spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි ප්‍රහාරයක් නිසා කැන්බරා ගුවන් තොටුපළේ කොටසක් වසා දමයි

කැන්බරා ගුවන් තොටුපොළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ඔස්ට්‍රෙලියාවේ කැන්බරා ගුවන්තොටුපොළට ඇතුළු තුවක්කරුවෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුවී තිබෙනවා.

 වෙඩි ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර අනතුරුව ආරක්ෂක අංශ විසින් වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ගුවන්තොටුපොළේ කොටසක් මේ වන විට වසා දමා තිබෙන අතර ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් රැසක් අනුයුක්ත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?