හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙකු වන  Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. 73 හැවිරිදි වියේ පසු වු ඔහු Rudi Koertzen ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ elite-panel සාමාජිකයෙකු ලෙස කටයුතු කලා.අප්‍රිකාවේ කේප්ටවුන් සිට නැගෙනහිර කේප් හි ඩෙස්පැච් දක්වා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?