spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙකු වන  Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. 73 හැවිරිදි වියේ පසු වු ඔහු Rudi Koertzen ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ elite-panel සාමාජිකයෙකු ලෙස කටයුතු කලා.අප්‍රිකාවේ කේප්ටවුන් සිට නැගෙනහිර කේප් හි ඩෙස්පැච් දක්වා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?